ත්රස්තවාදය අන්තර්ජාතික ක්රීඩාපිටිය ආක්රමනය කල දින දෙක ගැන මතක් උනේ මහා ක්රීඩා සැනකෙලිය ඔලිම්පික් ඇරබුනු නිසයි....
…
…1972 මියුනික් ඔලිම්පික් - පලස්තීන ගරිල්ලන් විසින් ඊශ්රායල් ක්රීඩකයන් ඝාතනය කිරීම.ඊශ්රායලය හා පලස්තීනය අතර අර්බුද වල ප්රතිපලයකි.අද වන විටද ඊශ්රායලය සිදුකරන බොහෝ දේ අනුමත කල නොහැකි වූවද ක්රීඩාවත් දේශපාලනයත් දෙකක් බව තේරුම් ගත යුතුය....
…
…2009 ලාහෝර්- ශ්රී ලංකා ක්රිකට් කන්ඩායමට පහර දීම.වාසනාවට ක්රීඩකයන්ට ජීවිත හානි නොවුනත් කිහිප දෙනෙක් ආබාද වලට ලක් වුනා.පකිස්තාන ආරක්ශක බටයන් පස් දෙනෙකු මිය ගියා.මෙයත් ත්රස්තවාදිය යනු ඔලමොට්ටලයෙකු බව පෙන්වන සිද්දියක්....
…
…ක්රීඩාවේ ජීව ගුනය සුරැකේවා.....
…මෙවන් විපත් පිටියක යලි නොම වේවා.....