Saturday, April 14, 2012

රාවණා රජ

රණශූර බලවීර හෙළයෙ පියා
දුක කිමද පොත් වලට අමතක නියා
තුන් හෙළයෙ සැම හදක අැත ඔහු ලියා
සිහළුනි සිටගන්න ඔහු මග කියා

 වෙදකමට ඔබ ශූර බව දත් නිසා
දස බලය පිරි බවට ඔබ නම නිසා
ලොව ඒකළු කළ ඔබද අපගෙ නිසා
රජතුමනි යළි බලන අපරට දෙසා

10 comments:

  1. දසබල අධිපති අප නිරිදු රාවණා දෙවිදුට උත්තමාචාරය

    ReplyDelete
  2. කාලයට ඔබින කවියක්.

    ReplyDelete
  3. අපූරු කවියක්.. දුශ්ඨයෙක් ලෙස හැදින් උනත් ඒ අපේ ඉතිහාසය කියපු රජෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...දුශ්ඨයෙක් නෙවෙයි ඔහු විශිෂ්ටයෙක්...

      Delete
  4. ඉන්දියන් කාරයොන්ට අරහං වුණාට රාවනා අපේ වීරයෙක් ..

    ReplyDelete
  5. හොඳ සිතුවිල්ලක්...!
    ඉන්දියන් කාරයෝ විනාශ කරපු තවත් විශිෂ්ට චරිතයක්...
    බලයට කෑදර පහත් මිනිහෙකුට අද වෙද්දී දෙවියෙක් කියල වඳින්නත්, උතුම් මිනිහෙක්ව දුෂ්ටයෙක් කියල හංවඩු ගහන්නත් වාල්මිකී කියන පල්හොරාගේ පොත සමත් උනා....

    ReplyDelete