Thursday, April 19, 2012

ජාතික සමගියෙ සළකුණ ඔබයි..

අප රට ගැන මුළු ලොවට කියාදුන්
රටෙ සමගියෙ අරුත කියාදුන්
ලොවෙ පිතිකරු සැවොම බයකරන්
අපෙ වැඩකරු මුරලිදරන්

පසුගිය 17 වන දිනට යෙදී තිබුනබ මුරලිදරන්ගෙ උපන් දිනය වෙනුවෙනි.

6 comments:

  1. 100% එකගයි.. ජාතික සාමය ගැන කත කරනවනම් ඉස්සෙම්ම සදහන් කරන්න පුළුවන් කෙනෙක් තමයි මුරලි..

    ReplyDelete
  2. කමොන් මුරේ..

    ReplyDelete
  3. අපේ වීරයා කියල කට පුරවල කියන්න පුළුවන්.ඒත් කවදාවත් ඔහු දමිල ජාතිකයෙක් කියල හිතිලා නැහැ.

    ReplyDelete