Sunday, April 22, 2012

වැඩකරුවෙක් පමණයි...

වැඩකරුවෙක් පමනයි වීරයෙකු නෙවෙයි
රටෙ ක්‍රිකට් නැතිනම් ඔහු බේක්කුව උඩයි
කොලෙට විතරයි රටෙ නම නෙවෙයි
ඒහෙට වෙලා හිටපන් මෙරට තොගෙ නෙමෙයි

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂෙප කරයි...
  Sunday Times

8 comments:

  1. අනේ මන්දා මාලිංගට මොනා වෙලාද කියලා.. මාත් ඔය ප්‍රවෘතිය දැක්කා..

    ReplyDelete
  2. පාලක මණ්ඩලයේ වැරදි ඇතත් මාලිංග කරපු වැඩේ වැරදියි. මෙහෙදි බෝල්කරන්න බෑ කිව්ව මැතිව්ස් අයිපීඑල් එකේ බෝල් කරනව.

    ReplyDelete
    Replies
    1. පාලක මණ්ඩලයෙ වෙන වැරදි තිබුනත් මෙතනදි වරදක් නෑ.මුරලිත් ටෙස්ට් තරග වලින් ඉවත් වුනාම වැටුපෙන් 60% ක් අඩු කරා..

      Delete
  3. ඒ කවියෙනම් ටිකක් හිතන්න දෙයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු රට ගැන හිතන තරම ගැන...

      Delete