Thursday, April 26, 2012

හෙළ පැදි සාහිත්‍යය

පද මිණි කැට අමුණා
කවි මාලය ගෙතුණා
හෙළ සාහිත ගෙල දැමුණා
ඒය තාලයකට දිලුණා

හෙළ ජන හද ගති කිව්වා
හැම තැන වරුණා කෙරුවා
උතුම් රටක් බව දන්වා
ජන හැගුමන් කවි වූවා

8 comments:

  1. හ්ම් උතුම් රටක්...

    ReplyDelete
  2. ජන අභිමාණී...දිගටම යං

    ReplyDelete
  3. ජන හැගුමන් කවි කල විරුවෙක් තමයි එස්. මහින්ද හිමියන්.. අද ඒවගේ කවි ලියවෙනවද කියලත් හිතෙනවා..

    ReplyDelete