Saturday, June 16, 2012

ඩෙංගු ලෙඩට ඒරෙහි ඒන්නතක්...

වටිනා දිවි හුග නිවුනා
හද දින දින සොව පිරුනා
කාලය මෙලෙසට ගෙවුනා
පුවතක් අැත සතුට ගෙනා

මහාචාර රට දන්නා
රට වෙනුවෙන් ඒය කෙරුනා
ටික කලෙකින් බෙහෙත ඒනා
වයිරසයට වැඩ පෙන්නා

8 comments:

  1. කව්රුවත් කමෙන්ට් දාල නොතිබුනාට පට්ට කවියනේ ඔන්න පළවෙනි කවිය මමම දැම්මා අපේ පැත්තෙත් ඇවිල්ල යන්න හොදේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      මම නිතර ඒනවා...

      Delete
  2. අපූරු කවි පෙල..

    ReplyDelete
  3. ඩෙංගු වලින් මැරෙද්දි ආයේ ඩෙංගු සති. සැබෑ විසඳුමක් නැහැ.

    ReplyDelete
  4. මේ ඩෙංගු වලට මක්ක කරන්ඩද මන්දා !!!

    ReplyDelete
    Replies
    1. එන්නත විසදුමක් වෙයි කියල හිතමු....

      Delete