Sunday, July 22, 2012

ලෝකය ඉවර වෙයිද....

මිනිසුන් මරා ගන්නව ලොව හැම තැනම
…තම වාසිය තකා කරනව හැමදේම
…ඇතිනම් ලොවම මේ ලෙසටම හැමදාම
…නැසෙනව හොදයි මනුසත් ගති නැති ලොවම

…සොබාදහම වෙත හරියට සලකන්න
…මනුසත් ගතිය මුලු ලොව තුල පතුරන්න
…භේද නොවී සැම එක්වී සිටගන්න
…අනාගතේ ලොකය සුන්දර වෙන්න 

12 comments:

  1. එහෙම වෙන්න නම් ලෝක විනාසයක් වෙලා ආයෙම ලෝකයක් ඇති වෙන්ඩ ඕන. පේන්නැද්ද දැන් රටේ ලෝකේ වෙන විනාස එහෙම. හැමතැනම මිනිමැරුම්, දිවි නසා ගැනීම්, ස්ත්‍රී දූෂණ !!!

    ReplyDelete
  2. //සොබාදහම වෙත හරියට සලකන්න
    …මනුසත් ගතිය මුලු ලොව තුල පතුරන්න //
    අපේ මිනිස්සුන්ගෙ ඔලු හෝදන්නවෙය් මචං...! එක උදාහරනයක් කියන්නම් මගේ විශය පතයට අයිතිනිසා....මිනිස්සු ගෙවල් හැදුවාම අපි උපදෙස් දෙනව කුස්සියේ සින්ක් එකේ අපජලය වලකට මුදාහරින්න කියල...ඒත් මිනිස්සු කරන්නෙ පාරෙ කානුවට කෙලින්ම දාන එක....
    ඔන්න පරිසරයට දෙන දායකත්වය.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඒවනම් චාටර් වැඩ තමයි

      Delete
  3. අපිවත් ඉතින් හරියට ඉමු..හැමෝම කිව්වට ඕක අහන්නෙත් නැහැනේ.. :(

    ReplyDelete
  4. ලොක ස්භාවය තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ලෝක ස්වබාවයට වඩ මිනිස් ස්වභාවය....

      Delete
  5. ලෝක ජනගහනය ස්වාභාවිකව නැතත් මිනිස් ක්‍රියාකාරකම් නිසා නැති වෙනවා වගේ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete