Wednesday, August 1, 2012

ඔබ විරුවෙක්ද...?

නොහැක නොහැක ලෝකය අති සුවිසල්ය
…ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
…එලෙස සිතන ඔහු සැමදා එක තැනය
…ඔහුට ලැබුනු මනුසත් බව පල නැතිය

…වැටි වැටි නැගිට ඉදිරියටම පිය මනින
…බාධක හමුවෙ අළුතෙන් සිත වෙහෙසවන
…සුවිසල් ලොවට ඇසෙනා ලෙස හඩ නගන
…ඔහු හට හැකිය නොමැරෙන විරුවෙක් වෙන්න

14 comments:

  1. //…ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
    …එලෙස සිතන ඔහු සැමදා එක තැනය //
    ඒක ඇත්ත සහෝ..!

    ReplyDelete
  2. කතාව සහතික ඇත්ත. ඔහු අපට විරුවෙකි !

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත..

    ReplyDelete
  4. අපූරු පබැඳුම සහෝ ! :)

    ReplyDelete
  5. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තෙ ආවට .....

      Delete
  6. නියමයි සහෝ !! සහතික ඇත්ත
    ජය!!!

    ReplyDelete