Wednesday, August 22, 2012

පරමනුවට මෙහෙම හිතෙයිද?

මගෙන් වැඩ අරගන්න සමහරුන් දගලනව
…මාගැන බලමින්ම සියවස්ද  ගෙව යනව
…මගෙන් ලොව වනසන්න තව අයත් වෙහෙසෙනව
…ලොවම බය කරගන්න අනේ මට සිදුවෙනව

…ලොවට හොදින් කරුනාවෙන් සලකන්න
…හැම දෙයකින්ම හොද ප්‍රතිපල වෙත යන්න
…රටට ලොවට විය යුතු දේ සලකන්න
…සරල ලෙසින් ඉන්නට සිතටම ගන්න

16 comments:

  1. ලොකේ වෙනස් කල දෙයක් පරමානුව නම්..

    ReplyDelete
  2. අපූරුයි!

    ReplyDelete
  3. පරමාණුවට හිතෙන විදිහ හොඳයි..
    ඒත් ඒ විදිහට මිනිස්සුන්ට හිතෙනවා නම්....

    ReplyDelete
  4. ම්....සරල ජිව්තේ බොරලු නෑ

    ReplyDelete
  5. වැඩිය හිතන්න යන්න ඕනේ නැහැ :)

    ReplyDelete
  6. කවුරුවත් හිතුවෙ නැති ඉසව්වක් නේද..?

    ReplyDelete
  7. බොහොම බයානක දෙයක් ගැන ලස්සනට ලියල ...

    ReplyDelete
  8. පරමානුව හොදට පාවිච්චි කලොත් හොදයි.නරකට පාවිච්චි කලොත් නරකයිම තමා.. හැබැයි කොහොම පාවිච්චි කරත් නරකක් සිදුවන අවස්ථා වැඩියි

    ReplyDelete