Wednesday, August 29, 2012

ඇයි රට පස්සට අදින්නේ....

අපේ රටේ නම ලොවට කියන්නට
…අලුත් අලුත් දේ ලොවට බෙදන්නට
…අනාගතේ රට සරසාලන්නට
…වැරදි තීරනත් ඇයි ඒ සිසුනට

…ඇමති වරුන්ගේ මොල පෑදේවා
…නිවැරදි උගතුන් මෙහි බිහි වේවා
…අනාගතේ රට සුන්දර වේවා
…වෙච්ච වැරදි කිසි කලෙක නොවේවා

10 comments:

  1. උඹ හරි...ඔව්වට කා කොටාගෙන හරියන්නෑ

    ReplyDelete
  2. අනේ එහෙම වෙනවනම් කොච්චර හොඳද මලයා

    ReplyDelete
  3. සුබවාදී චින්තනයක්.

    ReplyDelete
  4. …වැරදි තීරනත් ඇයි ඒ සිසුනට?? හ්ම්ම් හ්ම්ම්......

    ReplyDelete
    Replies
    1. ලොක්කො ගන්න වැරදි තීරන...

      Delete
  5. අන්තිමේ තැලෙන්නේ සිසුන්...

    ReplyDelete