Sunday, September 23, 2012

සොබා දහම වෙනස් වුනා...

නියම කලට වැසි වස්සා සරු කෙරුනා
…එකල ජනය ඒ ලෙසටම හැඩ ගසුනා
…කලක් ගිහින් …මිනිසුන් හෙම වෙනස් වුනා
ඒක නිසා වෙනසක් වෙත එය හැරුනා

…වසර පුරා වෙහෙසීලා වැඩ කරන
…හැම වෙනසකට කෙටි කලෙකින් හැඩ ගැසෙන
…පාලකයන් කල යුතු දේ ගැන සොයන
…කලකදි තමයි දෙවියොත් අප දෙස බලන 

4 comments:

  1. සහතික ඇත්ත. වැඩිහිටියො කියන්නෙ...මේ වැහි කාලෙ..! , අහවල් දවස්වල තමයි..කුඹුරු කරන්න ඕන කියල අත්දැකීමෙන්....ඒත් ඒකට දැන්...අබුද්ධස්ස කාලෙ කියල

    ReplyDelete
  2. හ්ම්ම්....

    ReplyDelete