Sunday, September 30, 2012

ජීවය එයයි ...

ගහපු පාරක් මුහුනෙ වැදුනා
වැදුනු පාරට ලේත් ගැලුනා
කුමක් වූයෙද කියා ඇසුනා
"අනේ මට එය ගිලිහි වැටුනා"

…නැවත පන්දුව අතට ගත්තා
…"අකිල" කියමින් හඩක් නැගුනා
 නැවත එලෙසම පන්දු යැව්වා
…ඕනෙ විටදී කඩුලු ගත්තා

12 comments:

  1. පුංචි එකාට අපගේ ප්‍රනාමය..!

    ReplyDelete
  2. අල්ලන්න බැරි උනත්
    දිනුමට වී කෑමත්
    කාගෙන වැදුණු පාරත්
    කොල්ල නැගිටලා ආවා අයෙත්

    මහ ලොකු එවුන් නම්
    නොබලා ඒ දෙසක් වත්
    කියයි මේ ලෙස නමුත්
    ඉන්ජර් වෙලා බැහැ කොහොමවත්

    ReplyDelete
  3. හ්ම්ම්....අපිත් හිටියා එතන.
    ජය!

    ReplyDelete
  4. awesome මූමන්ට් තමයි.සිංහ පැටව්නෙ.

    ReplyDelete