Thursday, January 12, 2012

හිතන්න පටං ගමු

    ම්නිස් විඤ්ඤාණය පුළුල් හින්දා හැම දෙයක් ගැනම වැඩියෙන් හිතන්න පුළුවන්.අද ඉදන් පටං ගන්න මෙම බ්ලේග් අඩවියෙත් හිතන්න දෙයක් තියෙයි.
    ඉතිහාසය පරණ උනත් ගැනත් වෙනස් ලෙස  හිතන්න පුළුවන්.ක්රීඩාව,පෙර අපරදිග විද්යාව ගැනත් වෙනස් ලෙස  හිතන්න පුළුවන්.හැම දෙයක් ගැනම පුළුවන්.
    ඉතින් පටං ගමු වෙනස් විදිහට ටිකක් හිතමු.
                             අරබමු හිතන්නට ටිකටික වෙනස්         ලෙස
                             අරබමු දකින්නට වෙනසින් ලොවම    දෙස
                             තම හිස දෙසට මේලයෙ හරයටම        බැස
                             හැම දෙ ගැනම වෙහෙසමු තම සිත      මිනිස 

5 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නියමයි දිගටම කරන්න මගෙන් සුභ පැතුම්..

      word Notification නැතිකරලා දාපන්

      Delete
  2. ඔන්න මාත් ටිකක් හිතන්න කියවන්න පටන් ගත්තා

    ReplyDelete