Wednesday, January 18, 2012

විද්‍යාව හා තෘක්ෂණය


      ගින්දර රැගෙන රේදෙන් අා                               මාවතද?
           මුළු ලොව වෙනස් කල මිනිසුනි                         බුද්ධියද?
           පරමානුවෙන් කීවෙ                                        අවසානයද?
           මට නම් සැකයි අැත්තට මෙය                           දියුනුවද?

           දරුණු රේග ඒක බෙහෙතින් සුව                         කෙරුව                                               තොරතුරු වලින් මුළු ලේකය ඒක්                     කෙරුව   
 තාක්ෂණයමයි අායුධ වැඩි                                  කෙරුව
  හොදත් නරක අා හැටි වෙදය                            කැටුව
  
  තත්පර වලින් ලේකය වෙනසට                           ඒනවා
  තත්පර  යන්න පළමුව දැනුමත්                             ඒනවා
  තත්පර  ගනණකින් බේම්බ                            පුපුරනවා
  දියුණුයි කියන්නට බෑ සිත ලත                           වෙනවා

  වෙදය හොදයි ඉන් වැඩ හරියට                          ගන්න   
  ලේකය හොදයි ඔබ ඒහි හරියට                        ඉන්න
  මිනිසුන් හොදයි මනුසත් ගති                         පතුරන්න
  මෙ ගැන ඔබෙ සිත පොඩ්ඩක්                   වෙහෙසන්න

2 comments: