Wednesday, February 22, 2012

සේමාලි කරදරය

මතකද  පැරකුම්බා රජ පෑ විරු
ඒක කතකට බුරුමෙට කල අනතුරු
ධීවර නාවික හට වන අනතුරු
නොදකින්නෙ අැයි මෙ රට ලොකු විරු

යුද්දය අවසන් විරුවන් ඉන්නෙ
වැඩ කරනට උඩ බලමින් ඉන්නෙ
චීනෙත් අැත්නම් ඒකතුව යන්නෙ
ලොවට හොදයි උන් මරල දාන්නෙ

2 comments:

  1. රටේ පාලකයෝ නිදි වදිති..

    ReplyDelete