Tuesday, March 20, 2012

Blog Cricket

අද ලිපිය හෙලයෙක්ගෙන් ලොවට බ්ලොග් ඒකෙන් යොජනා වූ ක්‍රීකට් තරගාවලිය ගැන දැන්වීමටයි.මෙයට ඒක් වීමට කැමති අය ඉන්නවනම් පහත ලිපිනයැති සයිටයෙන් ඒක්වන්න.
www.helayekgen.info

2 comments:

  1. ගොඩක් ස්තූතියි සහෝ.. දැනට ඉන්න 10 විතර. ‍බ්ලොග් සහෝල කැමති අය ඉන්නවනම් එකතු වෙන්න.කො‍හොමත් සෙල්ලම් කරන එක ශරීර සෞඛ්‍යයටත් හොදයිනෙ?
    බොහොම ස්තූතියි ඉද්‍රජිත් සහෝ. අපි ලගදිම හමුවෙලා කතාකරගනිමු.
    තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. මමත් කැමැත්තෙන් ඉන්නෙ මෙ ගැන කතාකරගන්න.

      Delete