Tuesday, March 27, 2012

මහනුවර

රට වට සිසිළස බෙද දුන්නා
මහ ගංගාවෙන් රැක දුන්නා
කදුකර අසිරිය ලොව දන්නා
මහනුවරයි දෙව් ලොව සමනා

දළදා සමිදුගෙ පිහිට ලැබෙවා
තව විරුවන් නුවරින් බිහිවෙවා
සිරිලක වෙනුවෙන් දෙවියො රකිත්වා
නිවැරදි පාලකයෙක් බිහිවෙවා

2 comments:

  1. මගේ රටට දළදා හිමි සරණයි..

    ReplyDelete
    Replies
    1. අපෙ රටට දළදා හිමි සරණයි...

      Delete