Wednesday, May 2, 2012

සයුර

රැල්ලෙන් නොදකින ඉමක් අැති
රැල්ලෙන් නොනැසෙන ගැබුර අැති
මිහිපිට සතහට අහර දෙති
සයුරෙ සතහට සෙවණ දෙති

මනුසත් ජීවිත රැක දෙන්න
මනුසත් ජීවිත අැද ගන්න
පුදුමද සයුරට හැකි වෙන්න
මිනිසුන් කල දෙ කැරකෙන්න

6 comments:

  1. බලා සිටිතත් ඇතිනොවෙනා....

    මැන බැලූවත් හමුනොවෙනා...

    පාරක් තොටක් නොම ඇදේනා...

    අරුමැති සයුරයි සකි සඳේනා.....

    ReplyDelete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete
  3. හොඳ අදහසක්.ලස්සනයි.

    ReplyDelete