Saturday, May 5, 2012

වෙසක් පැතුම

මුළු ලොව වට සාමය පැතිරෙවා
සැම දන සිත් මේහය සමු දෙවා
බුද්ධියෙ අාලොකය ලොව පුරවා
රටට ලොවට තුන් සරණ ලැබෙවා

6 comments:

  1. පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...දෙපාරක් අාවා..

      Delete
  2. ලස්සන කවියක්..

    ReplyDelete
  3. //රටට ලොවට තුන් සරණ ලැබෙවා// නියමයි.

    ReplyDelete