Tuesday, May 8, 2012

භෞතික හා අාකල්ප ප්‍රහාර

       අප සැම දන්නා පරිදි අැමෙරිකානු අාක්‍රමණ,පහරදීම් භෞතික ස්වභාවයක් ගනී.කෙතරම් දරුණු යුද මෙවලම් භාවිත කලද ඒම  පහරදීම් වලට ගොදුරු වන රටවල් යලි දියුණු වෙ.උදාහරණ ලෙස ජපානයද,වියට්නාමයද දැක්විය හැක.
       ඒහෙත් ඒංගලන්ත අාක්‍රමණ වලින් පසුව අැති රටවල් වල දියුණුව මන්දගාමී වීමට අාකල්ප වලට ඒල්ල වන ප්‍රහාර හෙතු වනවා විය යුතුයි.මීට හොදම උදාහරණය අපෙ රටයි....  

10 comments:

  1. එකනම් ඇත්ත බං ඇමරිකන් කාරයට කියමුද අපිටත් බොම්බයක් අත ඇරල යන්න කියල බැරිවිමකින් සිද්ද උන විදිහට.....

    ReplyDelete
  2. කලින් නොහිතුන සිද්දියක්.. ඒත් ඉරාකය පැත්තෙන් හිතුවමනම් ඕක ටිකක් වෙනස් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරාකයෙදි වෙනස් වෙනවා ඒකට හෙතුව අසාර්ථක නායකයකු පත්වීම.ඒක විදිහකට අැමරිකානු අාකල්ප ප්‍රහාරයක්.

      Delete
  3. ඒ දේ හැම තැනකටම හරියන්නේ නෑ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉහලින් කිව් විදිහට අැමරිකානු අාකල්ප ප්‍රහාර වලදී..

      Delete
  4. ඕක ඒ විදියට විග්‍රහ කරන්න බෑ. සාමාන්‍යයෙන් එංගලන්තය අල්ලගෙන හිටිය රටවල් ගොඩක් කල් පාලනය කලා. ඒ නිසා බලපෑම වැඩියි කියල හිතුවත් ඕස්ට්‍රේලියාව නවසිලන්තය වගේ රටවල් දියුණු වුනා. අනිත් අතට ඇමරිකන් කාරය ජපානයට පරමාණු බෝම්බ දාන අවධිය වෙද්දි ජපානය දියුණු තත්වයක හිටියෙ. විනාශය මතින් නැගිටින්න තරම් දියුණු තත්වයක මානව සම්පත් ඔවුන්ට තිබුන. පහරදීම භෞතික වෙන්නෙ පහර දෙන අවස්තාවෙ විතරයි. ඊට පස්සෙ එයාල අල්ලගෙන ඉන්න කාලයට අනුලෝමව සංස්කෘතික බලපෑම් සිදුවෙනව.

    ෆොන්ට් එක අවුල් මොකද?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ මතය හරි ඒත් ඕස්ට්‍රේලියාව නවසිලන්තය වගෙ රටවල දෙශීය ජනතාවට තිබුන තැන නැතිවෙලාම ගියා...
      ෆොන්ට් ඒක මුල ඉදලම අවුල්..

      Delete
    2. මේ වනවිට නම් දේශීය ජනතාවට විශේශ අසාධාරණයක් වෙන්නෙ නෑ. ඒත් අතීතයේදී තදින්ම සිදුවුනා.

      ෆොන්ට් එක හදාගන්න ක්‍රමයක් කියන්නම්. මැසිමෙ තියෙන්නෙ xp service pack 2 නම් සිංහල කිට් සොෆ්ට් වෙයා එකේ xp3 වලට අදාල එක ගත්තම ප්‍රශ්නෙ විසදෙනව. අත්දුටුවයි සත්තයි! ඉන්ස්ටෝල් කරනකොට පොඩ්ඩක් අවුල්. බාගෙට ඉන්ස්ටෝල් වෙන්නෙ ඒත් මොකද වැඩේ කෙරෙනව නියමෙට.

      Delete