Saturday, June 30, 2012

43*

පිටියෙ දස අත පන්දුව යැව්වා
…පන්දු යවන්නන් තව වෙව්ලනව
…ජය ගෙන දුන් ඔබ විරුවෙක් වූවා
…රට වට ජයගොස නිතරම නැගුවා

…අද දිනට (ජුනි 30) සුපිරි පිතිකරු සනත් ජයසූරියගෙ 43 වන උපන් දිනය වෙනුවෙනි ....

12 comments:

  1. ක්‍රීඩකයෙකු ලෙස කැමති කෙනෙක්. සුබ උපන් දිනයක් සනා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් විශිෂ්ට ක්‍රීඩකයෙක් ...

      Delete
  2. 43 ක් වයසක්ද සනත් කරන වැඩ දැක්කාම :D

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් සනා...

    ReplyDelete
    Replies
    1. ඔව්... සුබ අනාගතයක් කියලත් කියමු...

      Delete
  4. සුබ උපන්දිනයක් වේවා ජයසූරිය මහත්තයෝ !!

    ReplyDelete
  5. මම කලින් දාපු කමෙන්ට් එක නැති වෙලා.

    ක්‍රීඩකයෙක විදියට තවමත් එදා වගේම කැමති.

    සුභ උපන්දිනයක් ඔහුට.

    ReplyDelete
    Replies
    1. මොකක් හර දෝශයක් තියෙන්න ඇති..
      …ඔහුගේ ගැහිලි වලට අකමැති පන්දු යවන්නෝ විතරයි...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete