Sunday, June 10, 2012

හෙට හිරු නැගෙන විටදී....

හෙට හිරු නැගෙන විටදී
ලොවම දුව යයි තරගෙකදී
ලේකය වෙනස පෙරළ යද්දී
අපෙ වෙගය අපට අැයි මදි

වෙනස ඔනෙය දියුණුවට
ඒකට සිටගයි ඒවිට ලේකෙට
ලොවම දුව යන තරගයට
ජය පරාජය හිමිද කා හට

8 comments:

  1. ලොවම දුවන තරගේ උනාව මම ජය ගන්න ඕනයි කියලයි හිතන්නේ.. අන්න ඒකනේ තියෙන ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. ජීවිතෙ ජය ගන්න තමන්ගෙ වෙගය අැති අයියෙ...

      Delete
  2. නියම සංකල්පයක්.

    ReplyDelete
  3. තරඟයට එක් නොවෙන අයවත් ඇදගෙන යන විදිහට තමයි තරඟකාරීතවය හැදිලා තියෙන්නේ....... ඒකෙන් පොඩි ළමයා පවා ගලවා ගන්න විදිහක් නැහැ අම්මා තාත්තා පොඩි එකාට පොඩි කාලේ ඉදලම තරඟකාරීතවය කියන එක පුරුදු කරවන නිසා

    ReplyDelete
    Replies
    1. අැත්ත...සමාජය දරුණු ලෙස තරගකාරීත්වයට හැඩ ගැහිලා...

      Delete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete