Saturday, June 23, 2012

කලකට පසුව අපි කුසලනය දින්නා

පලවෙනි තරගෙ වැස්ස මැදින් පරද වුනා 
…දෙකද තුනද හොද හැටි වැඩකිඩ කෙරුනා
…අන්තිම එකත් සටනක් දී ජය ගැනුනා
…කලකට පසුව අපි කුසලානය දින්නා

දමපු පන්දුත් විශිෂ්ටයි
…ගහපු ශතකය අනර්ගයි
…දුන්නු සටනත් උපරිමයි
…නායකත්වය විශේශයි

10 comments:

  1. ඒකනම් ඇත්ත කාලෙකට පස්සේ කප් එකක් ඉස්සුවේ.. ටෙස්ට් මැච් එකත් ගහයි වගේ.. :)

    ReplyDelete
  2. සිරා මේ සියල්ලම තියෙන කණ්ඩායම දිනුම්.

    ReplyDelete
  3. සහතික ඇත්ත කතාව !!

    ReplyDelete
  4. මගේ ආසම කෙලිය ක්‍රිකොට්

    කෙරුවොත් සෙල්ලමක් ක්‍රිකොට්

    ලංකාවම ආසා ක්‍රිකොට්

    සදා දිනෙව් අපේ ක්‍රිකොට්

    ඔන්න කොල්ලො ටික ටෙස්ට් මැච් එකත් දින්නා...ජය

    ReplyDelete
    Replies
    1. ගහන ගහන එක බෝලෙට වදිනවනං
      …දාන දාන බෝලය හරියට යයිනං
      …අහක යන එකත් තටම අහුවෙයිනං
      …කුමන දොසද මේ නම් හොද කාලෙ බොලං....

      Delete
  5. ලියපු කවියත් පංකාදුයි..

    ReplyDelete