Monday, October 8, 2012

ඒකත් ඉවරයි


මුල සිටම ගැහුවා පහර
…එකක් පැරදී දිනුව නිතර
…දිනිය හැකි බව පෙන්ව මෙවර
…දෙවන තැන විය වරට හතර

6 comments: