…හිරුගෙ සිට තුන් වෙනුව පිහිටුන
…නීල කොල වර්නයෙන් බැබලුන
…සොදුරු බවනම් නිතර කියවුන
…අපේ ලොවමයි ජීවෙ නිවහන
…
…දියුනු බව ලොව කියපු මනුසත්
…බිහිවුනා ලොව සෑම දෙසකත්
…මොලය දියුනුය ඔවුන් කීවත්
…ඇත්ත ලෙස දියුනුවද සැක ඇත්
…
…බලය වෙනුවෙන් මරා ගන්නා
…ක්‍රෝධ වෙරය දසත හලනා
…සොබා දහමද වෙනස් කරනා
…මෙවන් මිනිසුන් කුමට උපනා
එනවලු ළඟදීම මහා ගල් ගෙඩියක්
ReplyDeleteහැපෙන්නට අපේ ලොව තනා ආවාටයක්
සොයා එන්නේ දුදනන් නොවේද දහසක්
ඉතිං ඉමු අපි අසා බණක් දහමක්
ඔබ හරි.කවියකින් නම් අදහස් කියන්න බෑ.
ReplyDeleteඇත්තටම අපි මේ දියුණු යැයි කියාගන්නා,ශිෂ්ට යැයි කියාගන්නා සමාජයෙන් මොනවද අපේ ලෝකයට ලැබිලා තියෙන්නේ.කිසි දෙයක් නෑ.තිබ්බ ඒවා නැති වුනා මිසක්.මිනිසා විසින් මිනිසා විනාශ කරගනිමින් තමයි ඉන්නේ.
ලෝක විනාසය අතලඟලු..!!
ReplyDeleteකියල වැඩක් නෑ අප්පා,,
ReplyDelete