Wednesday, January 25, 2012

විසදුම...

ජන කොටසකට අැයි වෙන්කරනට   කොටසක්
තව  කොටසකට අැයි දෙන්නෙ තව  කොටසක්
සැම හට ඒකට ඉන්නට අැත දැන්          දෙරණක් 
ඔක්කම ඒකට අැත්නම් මොකටද         බෙදුමක්


සැමහට තිබෙන බිය සැක හෙස දුරු            වෙවා
ලොක්කන් ලොකු රටට අැති බය නැති වෙවා
මිනිසුන් රටට අැති අැල්මත් වැඩි            වෙවා
සැමහට උරුම සිරිලක අනෙ          නොබෙදෙවා
               

2 comments:

  1. සමහට උරුම සිරිලග අනේ නොබෙදෙවා..සිරාවට!!

    ReplyDelete