Thursday, February 9, 2012

හෙල වෙදකම

වසර පන්දහක් මෙරටෙ ගොඩනැගුනු
මනුසත් බවෙ වෙදකම නම පටබැදුනු
හෙල වෙදකමෙන් දුරු රේ දරුනු
වසර දෙසීයෙන් ඒය වැලළුනු අයුරු

පිටරට වලින් ඒන හැම දෙය ගිලගත්තා
රසායනය අසමින් පෙති අරගත්තා
හැම විටකදිම නැති වුන දෙය දැනගත්තා
මහකැලයක්ම වනසා අබ අැට ගත්තා

6 comments:

  1. ඔබේ කවි වලින් හිතෙනවා රට ගැන යමක්
    පාලකයෝන්ට කලහැක මේ ගැන දෙයක්
    සුද්දා ගියේ දීලා අපට කුණු ගොඩක්
    වැඩි පුර හිතුවොත් ඇති වෙන්නේ මහා දුකක්.

    ReplyDelete
    Replies
    1. සුද්දා අැවිත් හෙල ජන හදටම විදලා
      හුගක් දෙනෙකු නටවයි නූලෙන් අැදලා

      Delete
  2. ම්....හොඳා දිගටම ලියහං ලොක්කා ඔය වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කොරහං උබේ හැකියාවන් කියවල යන උන්ට පොඩි සටහනක් දාන්ඩ ඔක භාදාවක්...

    සෙටින්ස් වල ඇති වර්ඩ් වෙරිෆිකෙෂන් කියල ඔප්ශන් එකක් එක ඉනැක්ටිව් කරහං

    ReplyDelete