Wednesday, February 29, 2012

පිටරට දෙය ගන්න ඒපා

ලින්ක් රොටේමැක් පිරිලා විකුණනවා
අැට්ලස් රිචඩ් වෙළදාමත් අඩුවෙනවා
ඉන්දියාව මෙහෙ වෙළදම් අල්ලනවා
අඩුවට දෙමින් වැඩ දාලා විකුණනවා

පිටරට දෙයට කවදත් හිස නමන්නෙපා
සිරිලක හදන දෙය පිටකින් ගන්න ඒපා
පෑනක් අරන් දහයක් පිට යවන්නෙපා
සිරිලක  දෙයට දෙන තැන අඩු කරන්නෙපා

6 comments:

  1. විවෘත ආර්ථිකයෙන් අපිට නැතිවුනේ අපේකම...

    දැනුත් අපිට කාලය තියෙනවා හරි කරගන්න.

    ReplyDelete
    Replies
    1. අැත්ත...අපි අපෙකම රැකගන්න ඔනෙ..

      Delete
    2. දැන් තාක්ෂණය දියුණු නිසා ඕනෑම ද්‍රව්‍යක් අපපේ රටේම හදා ගන්න පුළුවන්. ඒත් අපේ අය පුරැදු වෙලා ඉන්නේ බාල බඩු නිෂ්පාදනය කරලා වැඩි ලාභ ගන්න. ඒක නිසා පිටරටින් හොද කොලිටි බඩු ගේනවනම් ඒක අපේ අයගේ නිෂ්පාදන වල තත්වය දියුණු කරන්න හොද දෙයක් විදියටයි මමනම් දකින්නේ. මම කියන්නේ හදන රට වැදගත් නෑ . කොලිටිය සහ ලාභය තමයි වැදගත් වෙන්නේ.බලන්න මන්චි ,මැලිබන් එලිපන්ට් හවුස්, කාගිල්ස් ්‍ අපි වෙන ඒවට යනවද නෑ ඒ තත්වය හොද නිසයි.ඇට්ලස් පෑන් කලින් කොපමණ හොදද? දැන් ඒ තත්වය තියෙනවද? මගේ ෂර්ට් 4කට වඩා අයින් කලා තීන්ත ලීක් වෙලා. පෑනේ ප්ලාස්ටික් කොටස් පුපුරනවා. එහෙම වෙනකොට ලින්ක් එක හොද වෙනවා(දැනට තියෙන තත්වය අනුව) රිචඩ් පොත්වල තත්වය නම් තවම හොදයි මම දන්න තරමින්.ඇට්ලස් පැස්ටල් තවම සුපිරියි පෑන් තමයි බාල වුනේ..

      Delete
    3. මම පාසල් ශිෂ්‍යයෙක් නිසා පෑන් වර්ග 4ම භාවිතා කරල තියෙනවා.ලින්ක් ඒකෙ වැඩි හොදක් නෑ.
      ඒත් ඔයාගෙ මතය හරි කොලිටිය වැදගත්.

      Delete
  2. ඕව් ඒක ඇත්ත.දැන් කාලේ ලාභය ගැන විතරයි මිනිස්සු හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි අපෙ රටෙ දෙය ගන්න හැකි තරම් උත්සහ කරන්න ඔනෙ.

      Delete