Thursday, March 8, 2012

නැවත අනුශූරතාවය

පලමු තරගය පැරදිලා අනෙ කඩුලු හතරෙන්
දෙවනි තරගය පැරදුනා අප ලකුණු පහකින්
තෙවනි තරගය නිමව තිබුනා ලකුණු සමයෙන්
හතර දින්නා හිතාගන්නට බැරිම විලසින්

පස්වැනිය ජයගෙන පනස් අටකින්
හයවැනිය දින්නා කඩුළු හතරෙන්
හත්වැනිය කෑවද නොහිතු විලසින්
අටවැනිය දින්නා ලකුණු නවයෙන්

කුලෙගෙ සටනත් අඩුව වැටුනා
දෙවනි අවසන් තරගෙ දිනුවා
තෙවනි තරගෙදි සිහින බිදුනා
ඩිලා සැමටම විරුව වූවා

4 comments:

  1. තරඟ සියල්ලේම විස්තරේ තියෙනවා.අපරාදේ අපි හැමෝටම දුකයි තව පොඩ්ඩක් මහන්සි වුනානම්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...කමක් නැහැ හිටියට වඩා හොදයි නෙ..

      Delete
  2. ලබන පාර අපි දෙමුකෝ බැටේ

    ReplyDelete
    Replies
    1. ඔව් අාසියානු කුසලානෙදි..

      Delete