Monday, March 12, 2012

වඩුවාණනෙ,

බැතිබර පැතුම් උතුරා ගිය හදවතට
දස්කම් සපිරි ඉවසිලසමත් දෑතකට
දැඩිබව පිරුණු සුවිසල් පර්වත වලට
පුදුමයි හැකිවුණා බේසත් ගුණ දෙන්ට

සැබෑ බුදුන් නොදුටුව අැති සැම නෙතට
කරුණා ගුණෙ සිසිළස පුද කර ලන්ට
සැදැහැ සිතෙහි භක්තිය උතුරා යන්ට
කෙලෙසින් අාවෙ බුදුනගෙ රුව ගල් වලට

2 comments: