Friday, March 16, 2012

සැබෑ විරුවකු ගැන...

1948 දී අප මව් රටට ලැබුනු පරෙවි නිදහසින් පසුවද බටහිර ජාතීන්ගෙ අත තිබෙන රූකඩ වන් අපට ඒස්.මහින්ද හිමියන්ගෙ සමාජීය පණිවිඩ අදටත් අගනෙය.උන්වහන්සෙ අපවත් වී අදට වසර 61ක් වීම නිසාවෙන් උන්වහන්සෙගෙ කවි 2ක් ඉදිරිපත් කරමි.
   
සහන ලැබෙන තුරු ලංකාදීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදරියට
මහණ කමත් බණ දහමත් ඒයයි මට

උපන්නෙ පුතෙක් වී උබ ලක් මවට
කරන්නට නොවෙද සෙවය අැගෙ නමට
ඉතින් ඒගැන නොතකා නිසිවක් නොකොට
මැරෙන්නට හිතන උබ පවිටෙකි නිවට


6 comments:

  1. යාළු ඔබේ අදහස අගය කරමි...  නමුත් මහින්ද හිමි අපවත් වී ඇත්තේ මා දන්නා තරමින්  මැයි මස දහසය වනදාය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....මෙම කරුණ මාධ්‍යය මගින්ද පොතකින්ද තහවුරු කරගෙන පලකෙරුවෙමි.

      Delete
  2. ඇත්තම වටිනා කවිපෙලක් වෙනද වගේම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      වෙනද වගේම?...වෙනද මගෙ,අද විශිශ්ටයකුගෙ

      Delete