Thursday, March 22, 2012

සීගිරිය

මහ වන මැදින් ඒසවී අැති පර්වතය
කසුප් රජුන් ඉදිකළ රජ මන්දිරය
සිතුවම් පෙලත් ජල උයනත් මනහරය
මෙලෙසින් දිලෙයි ලොව සුපතල සීගිරිය

පින්සල් තුඩින් සුන්දර රුව මතු කරවා
හෙලයෙ කලා කරුවන් ලේකෙට කිව්වා
ජලමල් පෙලින් උයනක සිරි මතු කරවා
සීගිරි ගලත් ඉතිහාසෙට ඒක් කෙරුවා

6 comments:

  1. ළගදි ගියා වගෙයි..?

    මේකෙ අපිට පේන්නැති තවත් ගොඩාක් දේ තියනබවත් සක්වල දොරටුව වැනි පුරාණ ශෛල සලකුණක් තියනබවත් මේ ගැන උනන්දු යාලුවෙක් කිව්වා මට ඒ ජායාරූපත් පෙන්නුවා. ආයෙ ගියොත් හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. නැහැ..
      ඒක ගැන හොයන්න වටිනවා තමයි..

      Delete
  2. ලංකාව ගැන සුද්දන්ට කියද්දි අපි ඉස්සෙල්ම කියන දෙයක්නේ සීගිරිය..

    ReplyDelete
    Replies
    1. ඒක අපෙ රටෙ අභිමානයෙ කොටසක්..

      Delete
  3. මම ගියපු ලස්සන තැන්වලින් එකක්.

    ReplyDelete
  4. අැත්තටම විය යුතුයි..

    ReplyDelete