වසර පන්දහක් මෙරටෙ ගොඩනැගුනු
මනුසත් බවෙ වෙදකම නම පටබැදුනු
හෙල වෙදකමෙන් දුරු රේ දරුනු
වසර දෙසීයෙන් ඒය වැලළුනු අයුරු
පිටරට වලින් ඒන හැම දෙය ගිලගත්තා
රසායනය අසමින් පෙති අරගත්තා
හැම විටකදිම නැති වුන දෙය දැනගත්තා
මහකැලයක්ම වනසා අබ අැට ගත්තා
තිත්ත ඇත්ත......
ReplyDeleteසමහරුන්ට ඔව තෙරෙන්නෑ.
Deleteඔබේ කවි වලින් හිතෙනවා රට ගැන යමක්
ReplyDeleteපාලකයෝන්ට කලහැක මේ ගැන දෙයක්
සුද්දා ගියේ දීලා අපට කුණු ගොඩක්
වැඩි පුර හිතුවොත් ඇති වෙන්නේ මහා දුකක්.
සුද්දා අැවිත් හෙල ජන හදටම විදලා
Deleteහුගක් දෙනෙකු නටවයි නූලෙන් අැදලා
ම්....හොඳා දිගටම ලියහං ලොක්කා ඔය වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කොරහං උබේ හැකියාවන් කියවල යන උන්ට පොඩි සටහනක් දාන්ඩ ඔක භාදාවක්...
ReplyDeleteසෙටින්ස් වල ඇති වර්ඩ් වෙරිෆිකෙෂන් කියල ඔප්ශන් එකක් එක ඉනැක්ටිව් කරහං
ස්තූතියි.
Delete