දෙනේ දහකට සෙවණ සැදුවා
බොහේ දෙනෙකුට ඵලය බෙදුවා
කොස් පොලොස් වරකාද කෑවා
දැන් ඵලක් නෑ ලී වලට ඉරුවා
පොරව කියතෙ හඩක් නැගුනා
ගසෙ කෙදිරිලි හඩද මැකුණා
කුරුළු රෑනෙන් මල බෙරය වැයුනා
අප නොදත් දෙ උන්ට දැනුනා
බොහේ දෙනෙකුට ඵලය බෙදුවා
කොස් පොලොස් වරකාද කෑවා
දැන් ඵලක් නෑ ලී වලට ඉරුවා
පොරව කියතෙ හඩක් නැගුනා
ගසෙ කෙදිරිලි හඩද මැකුණා
කුරුළු රෑනෙන් මල බෙරය වැයුනා
අප නොදත් දෙ උන්ට දැනුනා
අපිට මෙච්චර කල් හිතුනෙ නැහැනේ පට්ටයි ඈ
ReplyDeleteස්තූතියි...
Deleteහමි... ඇත්තමයි
ReplyDeleteස්තූතියි...
Deleteබත් නැති මිනිසුන්ගේ බත් ගහ කියන්නේ මේ කොස් ගහට නේ.
ReplyDeleteඔව්...
Deleteපොල් ගස වගේම අපිට වැදගත් වෙන ගහක්නේ මේ කොස් ගහත්..
ReplyDeleteඔව් කොස් පොල් ගස් දෙකම හරි වැදගත්...
Deleteපදපේලි අටකින් ගැඹුරු විමසුමක් කර ඇති අන්දම ලස්සනයි.
ReplyDelete(අන්තිම පේලියේ මුල් පදය අප හැටියට නිවැරදි කරන්න)
ස්තූතියි...
ReplyDelete