හෙට හිරු නැගෙන විටදී
ලොවම දුව යයි තරගෙකදී
ලේකය වෙනස පෙරළ යද්දී
අපෙ වෙගය අපට අැයි මදි
වෙනස ඔනෙය දියුණුවට
ඒකට සිටගයි ඒවිට ලේකෙට
ලොවම දුව යන තරගයට
ජය පරාජය හිමිද කා හට
ලොවම දුව යයි තරගෙකදී
ලේකය වෙනස පෙරළ යද්දී
අපෙ වෙගය අපට අැයි මදි
වෙනස ඔනෙය දියුණුවට
ඒකට සිටගයි ඒවිට ලේකෙට
ලොවම දුව යන තරගයට
ජය පරාජය හිමිද කා හට
ලොවම දුවන තරගේ උනාව මම ජය ගන්න ඕනයි කියලයි හිතන්නේ.. අන්න ඒකනේ තියෙන ප්‍රශ්ණේ..
ReplyDeleteජීවිතෙ ජය ගන්න තමන්ගෙ වෙගය අැති අයියෙ...
Deleteනියම සංකල්පයක්.
ReplyDeleteස්තූතියි....
Deleteතරඟයට එක් නොවෙන අයවත් ඇදගෙන යන විදිහට තමයි තරඟකාරීතවය හැදිලා තියෙන්නේ....... ඒකෙන් පොඩි ළමයා පවා ගලවා ගන්න විදිහක් නැහැ අම්මා තාත්තා පොඩි එකාට පොඩි කාලේ ඉදලම තරඟකාරීතවය කියන එක පුරුදු කරවන නිසා
ReplyDeleteඅැත්ත...සමාජය දරුණු ලෙස තරගකාරීත්වයට හැඩ ගැහිලා...
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteස්තුතියි...
Delete