අළුතෙන් හිතමු...
එහෙම වෙන්න නම් ලෝක විනාසයක් වෙලා ආයෙම ලෝකයක් ඇති වෙන්ඩ ඕන. පේන්නැද්ද දැන් රටේ ලෝකේ වෙන විනාස එහෙම. හැමතැනම මිනිමැරුම්, දිවි නසා ගැනීම්, ස්ත්රී දූෂණ !!!
ඇත්ත කතාව...
//සොබාදහම වෙත හරියට සලකන්න …මනුසත් ගතිය මුලු ලොව තුල පතුරන්න //අපේ මිනිස්සුන්ගෙ ඔලු හෝදන්නවෙය් මචං...! එක උදාහරනයක් කියන්නම් මගේ විශය පතයට අයිතිනිසා....මිනිස්සු ගෙවල් හැදුවාම අපි උපදෙස් දෙනව කුස්සියේ සින්ක් එකේ අපජලය වලකට මුදාහරින්න කියල...ඒත් මිනිස්සු කරන්නෙ පාරෙ කානුවට කෙලින්ම දාන එක....ඔන්න පරිසරයට දෙන දායකත්වය.
ඇත්තට ඒවනම් චාටර් වැඩ තමයි
This comment has been removed by the author.
අපිවත් ඉතින් හරියට ඉමු..හැමෝම කිව්වට ඕක අහන්නෙත් නැහැනේ.. :(
ඔව් ඒක ඇත්ත....
ලොක ස්භාවය තමයි ඉතින්..
ලෝක ස්වබාවයට වඩ මිනිස් ස්වභාවය....
ලෝක ජනගහනය ස්වාභාවිකව නැතත් මිනිස් ක්රියාකාරකම් නිසා නැති වෙනවා වගේ.
ඔව්...
එහෙම වෙන්න නම් ලෝක විනාසයක් වෙලා ආයෙම ලෝකයක් ඇති වෙන්ඩ ඕන. පේන්නැද්ද දැන් රටේ ලෝකේ වෙන විනාස එහෙම. හැමතැනම මිනිමැරුම්, දිවි නසා ගැනීම්, ස්ත්රී දූෂණ !!!
ReplyDeleteඇත්ත කතාව...
Delete//සොබාදහම වෙත හරියට සලකන්න
ReplyDelete…මනුසත් ගතිය මුලු ලොව තුල පතුරන්න //
අපේ මිනිස්සුන්ගෙ ඔලු හෝදන්නවෙය් මචං...! එක උදාහරනයක් කියන්නම් මගේ විශය පතයට අයිතිනිසා....මිනිස්සු ගෙවල් හැදුවාම අපි උපදෙස් දෙනව කුස්සියේ සින්ක් එකේ අපජලය වලකට මුදාහරින්න කියල...ඒත් මිනිස්සු කරන්නෙ පාරෙ කානුවට කෙලින්ම දාන එක....
ඔන්න පරිසරයට දෙන දායකත්වය.
ඇත්තට ඒවනම් චාටර් වැඩ තමයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපිවත් ඉතින් හරියට ඉමු..හැමෝම කිව්වට ඕක අහන්නෙත් නැහැනේ.. :(
ReplyDeleteඔව් ඒක ඇත්ත....
Deleteලොක ස්භාවය තමයි ඉතින්..
ReplyDeleteලෝක ස්වබාවයට වඩ මිනිස් ස්වභාවය....
Deleteලෝක ජනගහනය ස්වාභාවිකව නැතත් මිනිස් ක්රියාකාරකම් නිසා නැති වෙනවා වගේ.
ReplyDeleteඔව්...
DeleteThis comment has been removed by the author.
ReplyDelete