ත්‍රස්තවාදය අන්තර්ජාතික ක්‍රීඩාපිටිය ආක්‍රමනය කල දින දෙක ගැන මතක් උනේ මහා ක්‍රීඩා සැනකෙලිය ඔලිම්පික් ඇරබුනු නිසයි....
1972 මියුනික් ඔලිම්පික් - පලස්තීන ගරිල්ලන් විසින් ඊශ්‍රායල් ක්‍රීඩකයන් ඝාතනය කිරීම.ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුද වල ප්‍රතිපලයකි.අද වන විටද ඊශ්‍රායලය සිදුකරන බොහෝ දේ අනුමත කල නොහැකි වූවද ක්‍රීඩාවත් දේශපාලනයත් දෙකක් බව තේරුම් ගත යුතුය....
2009 ලාහෝර්- ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට පහර දීම.වාසනාවට ක්‍රීඩකයන්ට ජීවිත හානි නොවුනත් කිහිප දෙනෙක් ආබාද වලට ලක් වුනා.පකිස්තාන ආරක්ශක බටයන් පස් දෙනෙකු මිය ගියා.මෙයත් ත්‍රස්තවාදිය යනු ඔලමොට්ටලයෙකු බව පෙන්වන සිද්දියක්....
ක්‍රීඩාවේ ජීව ගුනය සුරැකේවා.....
මෙවන් විපත් පිටියක යලි නොම වේවා.....

ඒ වගේමයි ක්‍රිඩාවේ ජීව ගුණයට වින කටින්න තවත් උදව්වක් වෙන්නේ සමහර දූෂිත නිලධාරීන් :(
ReplyDeleteඇත්ත කතාව...
Deleteහ්ම්ම්..මෙවන් විපත් පිටියක යලි නොම වේවා..
ReplyDeleteඔව් කවදාවත් නොවේවා...
Deleteත්‍රස්තවාදය ක්‍රීඩාව බිල්ලට නොගත යුතුය...
ReplyDeleteඔව්...
Deleteහසිත මලයගේ අදහසට 100% ක් එකඟ වෙනවා.
ReplyDeleteගොඩක් වෙලාවට ලංකාවේ ක්‍රීඩාවට නම් ඔය කියන දුෂිත පාලකයන්ගේ බලපෑම වැඩියි...
ඇත්තටම ලංකාවෙ ක්‍රීඩාව වනසන්නෙ පාලකයො...
Deleteඇත්ත අවි නැතිව ක්‍රීඩාව විනාශ කරන්නේ දුෂිත පාලකයෝ.
ReplyDeleteඅදහසට එකගයි....
Deleteක්‍රීඩාව දේශපාලනයෙන් තොරවන තරමට....මෙවැනි ව්‍යසන අඩුයි..!
ReplyDeleteඔව්..1972 ව්‍යසනය පැහැදිලිවම දේශපාලනික හේතුවක් නිසා තමයි වුනේ...
Deleteත්‍රස්තවාදයට හොඳම විසදුම ක්‍රිඩාව එක උන් දන්න නිසා තමයි ක්‍රිඩාව විනාශකරන්න උත්සහ ගන්නේ
ReplyDeleteඔව්..වෙන්න පුලුවං...
Delete