නොහැක නොහැක ලෝකය අති සුවිසල්ය
ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
එලෙස සිතන ඔහු සැමදා එක තැනය
ඔහුට ලැබුනු මනුසත් බව පල නැතිය
වැටි වැටි නැගිට ඉදිරියටම පිය මනින
බාධක හමුවෙ අළුතෙන් සිත වෙහෙසවන
සුවිසල් ලොවට ඇසෙනා ලෙස හඩ නගන
ඔහු හට හැකිය නොමැරෙන විරුවෙක් වෙන්න
ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
එලෙස සිතන ඔහු සැමදා එක තැනය
ඔහුට ලැබුනු මනුසත් බව පල නැතිය
වැටි වැටි නැගිට ඉදිරියටම පිය මනින
බාධක හමුවෙ අළුතෙන් සිත වෙහෙසවන
සුවිසල් ලොවට ඇසෙනා ලෙස හඩ නගන
ඔහු හට හැකිය නොමැරෙන විරුවෙක් වෙන්න
//…ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
ReplyDelete…එලෙස සිතන ඔහු සැමදා එක තැනය //
ඒක ඇත්ත සහෝ..!
ස්තූතියි සහෝ...
Deleteකතාව සහතික ඇත්ත. ඔහු අපට විරුවෙකි !
ReplyDeleteලොවටම විරුවෙක්...
Deleteඇත්ත ..
ReplyDeleteස්තූතීයි...
Deleteසම්පූර්ණ ඇත්ත..
ReplyDeleteස්තුතීයි අයියෙ...
Deleteඅපූරු පබැඳුම සහෝ ! :)
ReplyDeleteස්තූතියි..
Deleteඇත්ත සහෝ....
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තෙ ආවට .....
Deleteනියමයි සහෝ !! සහතික ඇත්ත
ReplyDeleteජය!!!
ස්තූතියි සහෝ...
Delete