පලමු තරගය පැරදිලා අනෙ කඩුලු හතරෙන්
දෙවනි තරගය පැරදුනා අප ලකුණු පහකින්
තෙවනි තරගය නිමව තිබුනා ලකුණු සමයෙන්
හතර දින්නා හිතාගන්නට බැරිම විලසින්
පස්වැනිය ජයගෙන පනස් අටකින්
හයවැනිය දින්නා කඩුළු හතරෙන්
හත්වැනිය කෑවද නොහිතු විලසින්
අටවැනිය දින්නා ලකුණු නවයෙන්
කුලෙගෙ සටනත් අඩුව වැටුනා
දෙවනි අවසන් තරගෙ දිනුවා
තෙවනි තරගෙදි සිහින බිදුනා
ඩිලා සැමටම විරුව වූවා
දෙවනි තරගය පැරදුනා අප ලකුණු පහකින්
තෙවනි තරගය නිමව තිබුනා ලකුණු සමයෙන්
හතර දින්නා හිතාගන්නට බැරිම විලසින්
පස්වැනිය ජයගෙන පනස් අටකින්
හයවැනිය දින්නා කඩුළු හතරෙන්
හත්වැනිය කෑවද නොහිතු විලසින්
අටවැනිය දින්නා ලකුණු නවයෙන්
කුලෙගෙ සටනත් අඩුව වැටුනා
දෙවනි අවසන් තරගෙ දිනුවා
තෙවනි තරගෙදි සිහින බිදුනා
ඩිලා සැමටම විරුව වූවා
තරඟ සියල්ලේම විස්තරේ තියෙනවා.අපරාදේ අපි හැමෝටම දුකයි තව පොඩ්ඩක් මහන්සි වුනානම්.
ReplyDeleteඒක තමයි...කමක් නැහැ හිටියට වඩා හොදයි නෙ..
Deleteලබන පාර අපි දෙමුකෝ බැටේ
ReplyDeleteඔව් අාසියානු කුසලානෙදි..
Delete