ඒඩිතර ලෙසින් දෙපයෙන් සිටගෙන ඉන්න
නිවැරදි දෙයට කවදත් අත ඔසවන්න
වැරදි දෙයක් දුටු විට හඩ නංවන්න
ඉපදුනු රටට යුතුකම ඉටුකරලන්න
රට වෙනුවෙන්ම සැමදා ඔබ වෙහෙසෙන්න
සිරිලක නගන්නට ඔබ සිත යොදවන්න
අප රට ගැනම මුළු ලොවටම හඩ නගන
සිරිලක් බිමෙ සිංහයකුන් ලෙස ඉන්න
අපෙ දෙයින් ඔබ ලොකය ජය ගන්න
අළුත් දෙයින් මෙ සිරිලක නංවන්න
ඒකමුතු කමෙ පාලම හරිහැටි හදන
සිරිලක් බිමෙ විරුවකු ලෙස නම් වන්න
නිවැරදි දෙයට කවදත් අත ඔසවන්න
වැරදි දෙයක් දුටු විට හඩ නංවන්න
ඉපදුනු රටට යුතුකම ඉටුකරලන්න
රට වෙනුවෙන්ම සැමදා ඔබ වෙහෙසෙන්න
සිරිලක නගන්නට ඔබ සිත යොදවන්න
අප රට ගැනම මුළු ලොවටම හඩ නගන
සිරිලක් බිමෙ සිංහයකුන් ලෙස ඉන්න
අපෙ දෙයින් ඔබ ලොකය ජය ගන්න
අළුත් දෙයින් මෙ සිරිලක නංවන්න
ඒකමුතු කමෙ පාලම හරිහැටි හදන
සිරිලක් බිමෙ විරුවකු ලෙස නම් වන්න
කවුරු කොහොම කිව්වත්, මොන මොන අඩුපාඩු කිව්වත්, මටනම් මගේ රට තමයි අංක එක...
ReplyDeleteඅපිටත් රට වෙනුවෙන් කරන්න වැඩ කොටසක් තියෙනවා
කවුරුහරි ගෙනත් දෙනකම් හරි නිකං කරලා දෙනකල් හරි ඉන්නේ නැතුව ටිකෙන් ටික දියුණු වෙන්න මගවල් අපිම හදා ගන්නවා කියන්නේ ඒකෙ වාසිය රටටත් තියෙනවා....
අනුන්ගේ කොටස ගැන හිතන්නේ නැතුව තමන්ගේ කොටසවත් කරමු කියන මතයේ තමයි මම ඉන්නේ...
ඔබෙ මතය හරි..
Deleteලංකාව තරම් ලස්සන වටින රටක් වෙන ලෝකේ කොහේවත් නෑ.. ලංකාව අතුලෙදි ඒක වැඩිය නොදැනුනාට ලංකාවෙන් පිට උද්දී ඒක් හොදට තේරෙනවා..
ReplyDeleteලස්සන කවි පෙලක් අයියේ..
ස්තූතියි..
Deleteඅපිට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න තියේද?ඇත්තටම අපි ඒ යුතුකම් වලින් භාගයක්වත් කරලා නැහැ නේ.
ReplyDeleteඅැත්තෙන්ම ඔව්...
ReplyDelete