මහ වන මැදින් ඒසවී අැති පර්වතය
කසුප් රජුන් ඉදිකළ රජ මන්දිරය
සිතුවම් පෙලත් ජල උයනත් මනහරය
මෙලෙසින් දිලෙයි ලොව සුපතල සීගිරිය
පින්සල් තුඩින් සුන්දර රුව මතු කරවා
හෙලයෙ කලා කරුවන් ලේකෙට කිව්වා
ජලමල් පෙලින් උයනක සිරි මතු කරවා
සීගිරි ගලත් ඉතිහාසෙට ඒක් කෙරුවා
ළගදි ගියා වගෙයි..?
ReplyDeleteමේකෙ අපිට පේන්නැති තවත් ගොඩාක් දේ තියනබවත් සක්වල දොරටුව වැනි පුරාණ ශෛල සලකුණක් තියනබවත් මේ ගැන උනන්දු යාලුවෙක් කිව්වා මට ඒ ජායාරූපත් පෙන්නුවා. ආයෙ ගියොත් හොයල බලන්න.
නැහැ..
Deleteඒක ගැන හොයන්න වටිනවා තමයි..
ලංකාව ගැන සුද්දන්ට කියද්දි අපි ඉස්සෙල්ම කියන දෙයක්නේ සීගිරිය..
ReplyDeleteඒක අපෙ රටෙ අභිමානයෙ කොටසක්..
Deleteමම ගියපු ලස්සන තැන්වලින් එකක්.
ReplyDeleteඅැත්තටම විය යුතුයි..
ReplyDelete