ඒදා සුද්දන් වාසි බලලා
තෙ ගසින් කදුකරය වසලා
කරපු ගොවිතැන කාලෙ බලලා
වතුර උල්පත් සමග සිදිලා
මහා වනයම දිවිය වෙනුවෙන්
තෙ ද පයිනස් සල්ලි වෙනුවෙන්
දිවිය මොකටද සල්ලි යනුවෙන්
හඩන මිනිසුනි නැවත සිතපන්
තෙ ගසින් කදුකරය වසලා
කරපු ගොවිතැන කාලෙ බලලා
වතුර උල්පත් සමග සිදිලා
මහා වනයම දිවිය වෙනුවෙන්
තෙ ද පයිනස් සල්ලි වෙනුවෙන්
දිවිය මොකටද සල්ලි යනුවෙන්
හඩන මිනිසුනි නැවත සිතපන්
සුද්දා වවපු තේ තමයි අදටත් අපි විකුණන්නේ..
ReplyDeleteඅැත්ත තෙ වලින් විශාල අාර්ථික ලාබ තියෙනවා..ඒත් ඒවා නිසා කදුකරයෙ කැලෑ ප්‍රදෙශ විනාශ වුනා..
Deleteඒ කවියේ දෙපැත්තක් තියෙනවා.ආර්ථික පැත්තෙන් ලොකු වාසියක් තියෙන්නේ සුද්ද හඳුන්වා දුන්නු තේ වලින්.
ReplyDeleteඅනිවාර්යෙන්ම..
Deleteදැනටත් තේ වගාව තියෙන වතු වලින් අපිට අදායම එන එක ඇත්ත...
ReplyDeleteඒත් තේ, කෝපි, සින්කෝනා වවන්න එළි පෙහෙළි කරපු කඳුකරයේ කඳු බහුතරයක් අද වෙනකොට කිසිම වගාවක් නැතුව මුඩු වෙලා ගිහින් තියෙනවා.
එව්වයේ තියෙන්නේ මානා, ඉළුක් වගේ පඳුරු
ඊට අමතරව පයිනස් ගස්, ඔය එකකින්වත් පසේ ජලය රඳා පවතින්න උදව් වෙන්නේ නැහැ
පයිනස් නිසා පස හෝදගෙන ගිහින් අපේ ජලාශ ටික ගොඩවෙලා යනවා
ඒ නිසා ඒ බිම්වල තිබ්බ වර්ගයේම වන වගාවක් කරන්න පුළුවන්නම් සුද්දගේ වගාවෙන් අපිට වෙන හානිය අවම කරගෙන රටට ලාබයක් ගන්න පුළුවන් වේවි....
ඔය Word Verification කියන අට මගලේ අහක් කරන්න සහෝ...
කමෙන්ට් එකක් දාන්න ගියාම පුදුම කට්ටක් කන්න වෙන්නේ
අැත්ත..
Deleteඔය අටමගල අයින් කරන හැටි තවම තෙරුම් ගන්න බෑ.ඒ හින්ද කන කට්ට ගැන සමාව ඉල්ලනවා.
මෙන්න මේ විදිහට කලාම ඒක අහක් කර ගන්න පුළුවන් වේවි...
Deleteබ්ලොග් එකේ Settings වලට යන්න
ඊට පස්සේ Comments වලට යන්න
එතන පහලට බලාගෙන යන්න...
Show word verification for comments? තියෙනවා
දැන් ඔයාගේ බ්ලොග් එකේ එතන Yes කියල දාල ඇත්තේ, ඒක No කියලා හදන්න
එච්චරයි....
(හොඳට මතක තියාගන්න Settings වලට අදාලව තියෙන Comments කියන එකේ තමයි ඒක තියෙන්නේ, එහෙම නැතුව උඩින්ම තියෙන Comments කියන කොටසට අදාලව නෙමෙයි)
ආ... දැන් හරි නේද..
Deleteඋපදෙස් එක්ක කමෙන්ට් එක දාල බලද්දී වැඩේ ගොඩ දාගෙන... :)))
ස්තුතියි
Delete