වැඩකරුවෙක් පමනයි වීරයෙකු නෙවෙයි
රටෙ ක්රිකට් නැතිනම් ඔහු බේක්කුව උඩයි
කොලෙට විතරයි රටෙ නම නෙවෙයි
ඒහෙට වෙලා හිටපන් මෙරට තොගෙ නෙමෙයි
ලසිත් මාලිංග ශ්රී ලංකා ක්රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්රතික්ෂෙප කරයි...
Sunday Times
රටෙ ක්රිකට් නැතිනම් ඔහු බේක්කුව උඩයි
කොලෙට විතරයි රටෙ නම නෙවෙයි
ඒහෙට වෙලා හිටපන් මෙරට තොගෙ නෙමෙයි
ලසිත් මාලිංග ශ්රී ලංකා ක්රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්රතික්ෂෙප කරයි...
Sunday Times
අනේ මන්දා මාලිංගට මොනා වෙලාද කියලා.. මාත් ඔය ප්රවෘතිය දැක්කා..
ReplyDeleteඅනෙ මන්ද..
ReplyDeleteපාලක මණ්ඩලයේ වැරදි ඇතත් මාලිංග කරපු වැඩේ වැරදියි. මෙහෙදි බෝල්කරන්න බෑ කිව්ව මැතිව්ස් අයිපීඑල් එකේ බෝල් කරනව.
ReplyDeleteපාලක මණ්ඩලයෙ වෙන වැරදි තිබුනත් මෙතනදි වරදක් නෑ.මුරලිත් ටෙස්ට් තරග වලින් ඉවත් වුනාම වැටුපෙන් 60% ක් අඩු කරා..
Deleteහ්ම් ..
ReplyDeleteහ්ම්..
Deleteඒ කවියෙනම් ටිකක් හිතන්න දෙයක් තියෙනවා.
ReplyDeleteඔව් සමහරු රට ගැන හිතන තරම ගැන...
Delete