සුදුස්සාට සුදුසුම තැන ලැබීයන්
සිරිලක පුරා සැම අටු කොටු පිරීයන්
දුප්පත් කමත් දින දින දුරුවී පලයන්
සිරිලක සිරිය දින දින අනෙ වැඩිවීයන්
20/20 කුසලානය හිමි වෙවා
ඔලිම්පිකෙ පදක්කමක් හිමි වෙවා
නිරොගි කමත් සිරිලක අපෙ පැතිරෙවා
ලොකය දිනන්නට නව දෙ බිහිවෙවා
අද්යාපනෙ සැම දොස් අනෙ දුරු වෙවා
අනාගතය වෙනුවෙන් ඒය සිදු වෙවා
ලොකය වටා සාමය අනෙ පැතිරෙවා
ඔබ සැම හට අවුරුද්දම ජයවෙවා
"20/20 කුසලානය හිමි වෙවා"
ReplyDeleteඅන්න ඒකනම් හොද පැතුමක්.. සුභ අලුත් අවුරුද්දක් අයියේ..
ඒ පැතම ඉටු වෙවි...සුභ අලුත් අවුරුද්දක්...
Delete