පද මිණි කැට අමුණා
කවි මාලය ගෙතුණා
හෙළ සාහිත ගෙල දැමුණා
ඒය තාලයකට දිලුණා
හෙළ ජන හද ගති කිව්වා
හැම තැන වරුණා කෙරුවා
උතුම් රටක් බව දන්වා
ජන හැගුමන් කවි වූවා
කවි මාලය ගෙතුණා
හෙළ සාහිත ගෙල දැමුණා
ඒය තාලයකට දිලුණා
හෙළ ජන හද ගති කිව්වා
හැම තැන වරුණා කෙරුවා
උතුම් රටක් බව දන්වා
ජන හැගුමන් කවි වූවා
හ්ම් උතුම් රටක්...
ReplyDeleteඅැයි නැද්ද..
Deleteජන අභිමාණී...දිගටම යං
ReplyDeleteස්තූතියි.
Deleteජන හැගුමන් කවි කල විරුවෙක් තමයි එස්. මහින්ද හිමියන්.. අද ඒවගේ කවි ලියවෙනවද කියලත් හිතෙනවා..
ReplyDeleteඅනිවාර්යයෙන්ම..
Deleteජයවේවා.....
ReplyDeleteස්තූතියි...
Delete